3G Watchdog app for Android monitors your 4G/3G/Edge/GPRS data usage

3g-banner-180x120

 THE DOG'S BLOG


How to install the Sinhalese language

Written by Richard. Posted in FAQs

3G Watdog free and Pro have a translation in Sinhalese (Sinhala, spoken in Sri Lanka) since version 0.39.3, thanks to Pasindu Kavinda. Unfortunately Sinhala is not installed by default on most devices with Android < 5.0 “Lollipop”. To install it manually please follow these instructions:

මෙම යෙදුමේ සිංහල අනුවාදය දැකගැනීම සඳහා සිංහල පරිශීලකයන් හට ඔවුන්ගේ දුරකථනවල සිංහල අක්ෂර ස්ථාපිත කොට ගෙන තිබීම අනිවාර්ය වේ. සැම්සුන්ග් දුරකථනවල සිංහල අකුරු ස්ථාපිත කොටම (SamsungSinhala.ttf) එවන නිසා ඒවායේ සිංහල අකුරු දැකගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැත. ඔබේ දුරකථනයේ සිංහල අකුරු නොපෙනේනම්, කරුණාකර දුරකථනයට මූල ප්‍රවේශය ලබා ගෙන සිංහල අකුරු හස්තීයව ස්ථාපිත කරන්න. ඒ සඳහා උපදෙස් පහත දැක්වේ…

1. Root explorer යෙදුම මෙතැනින් බාගන්න.

2. සිංහල අකුරු මෙතැනින් බාගන්න.
3. DroidSansFallback.zip Unzip කොට අක්ෂර ගොනුව ඔබේ SD කාඩ්පතට පිටපත් කරන්න.
4. Root explorer යෙදුම ස්ථාපිත කොට ධාවනය කරන්න (එයට සුපිරි පරිශීලක බලතල ලබාදෙන්න)
5. Root explorer හරහා අක්ෂර ගොනුව වෙත ගොස් මෙනුව ඔබා copy යන්න ඔබන්න.
6. දැන් System/Fonts බහාලුම වෙත යාන්ත්‍රණය කර දකුණු අත පැත්තේ උඩම කෙලවරේ ඇති [mount R/W] ක්ලික් කරන්න.
7. ඉන්පසු ඉහතදී පිටපත් කල අක්ෂර ගොනුව මේ මත paste කරන්න.
8. පද්ධතිය යළි පණගැන්වීමෙන් පසු ඔබේ දුරකථනයේ සිංහල සහාය ලැබේවි.
 
ස්තුතියි!
පසිඳු කවින්ද…

 

Follow Us